Friday, June 26, 2026
Follow Us
Political

United National Party (UNP) Leader and former Prime Minister Ranil Wickremesinghe yesterday called for a South Asian centre for virus research and disease control to be established in Sri Lanka, pointing out that Sri Lanka and the region needs to be better prepared to face any future health crisis.

Political

The political fate of MP Patali Champika Ranawaka is to be decided next Monday (01), reports say.

Political

මෙරටට ගෙන්වන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ලැබීම සතුටට කරුණක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

Political

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පූර්ණ වශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තිබිය යුතු බවට ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ 10ක් එකගතාවයකට පැමිණ තිබෙනවා. ඒ, පවතින ගැටලුව සම්බන්ධයෙන් ඊයේ රාත්‍රීයේ අමාත්‍ය විමල් වීරවංශගේ නිවසේ පැවති සාකච්ඡාවකදීයි. සාකච්ඡාවෙන් පසුව අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ පැවසුවේ මේ සම්බන්ධයෙන් හෙට දිනයේ කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

Political

ලබන සඳුදා (01) දින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාත්මක වීම පිළිබඳව සාකච්ඡාවක් සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙරේදා (28) දින බ්‍රහස්පතින්දා දුරකථනය මාර්ගයෙන් ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ 06ක නායකයන්ට ඇරයුම් කර තිබිණි.

Political

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ පිරිස,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පොදු විපක්ෂයේ බලවේගයක් ඇති කරගෙන, මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂකයා ලෙස පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු යැයි එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා ඊයේ (28) දින ප්‍රකාශ කළේය.

Political

මේ වන විට සමාජ ජාලා මාධ්‍ය හරහා විවේචන එල්ල වෙමින් තිබෙන; තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුල්මිණි ඉන්ද්‍රචාපා අත්තනායක මහත්මියට ලබන පෙබරවාරි 1වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වෙනි ලේකම් ධූරය සඳහා පත්වීමක් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ලබාදී තිබීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කරන්නේ, තමාගේ දියණියට ලබාදී තිබෙන තානාපති පත්වීම යහපාළන රජය සමයේ ඇයගේ සුදුසුකම් මත 2019 අප්‍රේල් 01 දින කැබිනට් අනුමැතියෙන් ලබා දුන් බවයි.

Political

අපි හදපු ආණ්ඩුවේ ස්ථාවරය විය යුත්තේ හම්බන්තොට වරාය චීනයට දුන් නිසා කොළඹ නැගෙනහිර පර්යන්තයට ඉන්දියාවට දීම නොවන බව ද නැගෙනහිර පර්යන්තය විදේශයකට දුනහොත් ශ්‍රී ලංකාවට මෙරට තුළ එකදු ජැටියක් හෝ ඉතුරු නොවන බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Political

කොරෝනා ආසාදිතව සිටින සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

Political

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස නිදහස් දින උත්සවයට සහභාගී විය යුතුද නැද්ද යන්න පිළිබඳ සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරි මණ්ඩලය තුළ මත දෙකක් ඉදිරිපත් වී තිබේ.

Political

A number of relatives of politicians have been appointed to postings at Sri Lankan Missions overseas, the Daily Mirror learns.

Political

The United National Party (UNP) will continue to rebuild the party from the grassroots level in the coming months, giving an opportunity for new blood to rise up the ranks forming a strong organisational base around electorates, said Deputy Leader Ruwan Wijewardene yesterday.

Political

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග අන්තර්ජාල නාළිකාවක් සමඟ අදහස් පල කරමින්; වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට හිටපු නායකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන වගකිව යුතු බවත් ඔවුන් විසින් ඊළඟ ක‍්‍රිකට් පරම්පරාව හැදුවේ නැති බවටත් චෝදනා කරයි.

Political

Health Minister Pavithra Wanniarachchi, who was transferred to the ICU of the National Infectious Disease Hospital last morning, is not in critical condition and is recovering well although she is being given oxygen due to some breathing difficulties, the Minister's husband, Kanchana Jayarathna told the Daily Mirror yesterday.

Political

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරය ප්‍රතික්ෂේප ප්‍රතික්ෂේප කරන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත දන්වා තිබේ.

Political

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට පැවරීමේ උත්සාහයට එරෙහිව ලබන සඳුදා රට පුරා උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.

Political

මෙරටට ගෙන්වන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ලැබීම සතුටට කරුණක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

Political

වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යය සි.බි.රත්නායක මහතා ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බව වාර්තා වේ.