Thursday, April 23, 2026
Follow Us
මහමැතිවරණයට මම එන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් - සජිත් ප්‍රේමදාස

ඉදිරි මහමැතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ ඊයේ (14) අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති පාක්ෂිකයින්ගේ හමුවක් අමතමිනි.

(LNW)