Thursday, April 23, 2026
Follow Us
සජිත්ගේ සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය විවෘත කෙරේ

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම අද (09) පෙරවරුවේ උත්සවාකාරයෙන් සිදුකෙරිණි.

ඇතුල් කෝට්ටේ, කෝට්ටේ පාරේ පිහිටි මෙම කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

(LNW)