Friday, June 19, 2026
Follow Us
ඩුබායි ගිය රනිල් අද පෙරවරුවේ නැවත දිවයිනට

ඩුබායිහි සංචාරයක නිරත වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ නැවත දිවයිනට පැමිණ තිබේ. වික්‍රමසිංහ මහතා අද පෙරවරු 8.10 ට පමණ, එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබේ.

ඔහු පසුගිය 04 වැනිදා රාත්‍රී ඩුබායි බලා පිටත් විය.

මහ මැතිවරණය සඳහා අවශ්‍ය අරමුදල් රැස් කිරීම සඳහා එජාප නායකයා ඩුබායි බලා පිටත්ව ගිය බවයි වාර්තා වූයේ.

 

(LNW)