Friday, February 20, 2026
Follow Us
මහ මැතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීම වන්නියෙන් ඇරඹෙයි

2020 පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට නියමිත අතර මාර්තු 12 වැනිදා සිට නාමයෝජනා භාර ගැනීම ආරම්භ වේ.

මේ අතර මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම මේ වනවිටත් ආරම්භ වී තිබේ.

ඒ අනුව වන්නි දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වන ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

(LNW)