Thursday, April 23, 2026
Follow Us
අකිල එජාප මහලේකම් පුටුව අතහරී

එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂයේ සමගිය වෙනුවෙන් සිය මහ ලේකම් තනතුර අතහැරීමට සුදානමින් සිටින බව වාර්තා වේ.

ඊයේ (03) පැවති සාකච්ඡාවකදී මේ බව හෙළිදරව් වූ බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

(Lanka Leads)