Thursday, March 19, 2026
Follow Us
ඉන්දීය අගමැති ලබන මාසයේ ශ්‍රී ලංකාවට එයි

ඉන්දීය අගමැති ලබන මාසයේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිතර වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත් හේරත් මහතා අද (15) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ එම නිල සංචාරය තුළ ඉන්දු - ශ්‍රී ලංකා නව ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිත බව  අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

-වැඩි තොරතුරු සඳහා පහත විඩියෝව බලන්න

https://www.facebook.com/Agamya.lk/videos/1209411637212441