Sunday, November 01, 2026
Follow Us
අමාත්‍යාංශ දෙකක පාර්ලිමේන්තු අයවැය විවාදය අද

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේ අද (07) අමාත්‍යාංශ දෙකක වැය ශිර්ෂ විවාදයට ගනු ලැබේ.

ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයවල වැය ශීර්ෂ විවාදය අද පැවැත් වේ.