Monday, January 26, 2026
Follow Us
තිස්ස අත්තනායක තීරණයක් ගනී

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව ඉදිරි දේශපාලන කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ දිනවල පැවැත්වෙන සාකච්ඡා කමිටුවෙන් තමන් ඉවත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

අද (16) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අත්තනායක මහතා මේ බව දැනුම්දුන්නේය.

තිස්ත අත්තනායක මහතා සමගි ජන බලවේගය ජාතික සංවිධායකවරයා ද වේ.