Monday, January 26, 2026
Follow Us
2025 වර්ෂයෙන් ආණ්ඩුවේ වියදම් ඉදිරිපත් කෙරේ

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කෙරිණි.

 අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.

අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙට (10) සිදු කිරීමට නියමිතය.