Monday, January 26, 2026
Follow Us
අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය අද දෙවන දිනටත්

පාර්ලිමේන්තු සභාවාරය අද (06) පෙරවරු 09.30ට ආරම්භ කෙරුණි.

ඒ, කථානායක අසෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙනි.

2025 වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම පිළිබද විවාදය දෙවන දිනටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි.