Monday, January 26, 2026
Follow Us
මහජන ආරක්ෂක අමත්‍යවරයාගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

ජාතිවාදය අවුළුවා රට ගිනි තබන්නට කිසිවකුට ඉඩ නොතබන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල  මහතා අද (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෑතකදී සිදුවූ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් හෙට දිනයේ දී පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල  මහතා  වැඩිදුරටත් පැවසීය.