Thursday, March 19, 2026
Follow Us
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට මන්ත්‍රී අසුනක් හිමි වූ විශේෂ පුද්ගලයා

 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් සුගත් වසන්ත ද සිල්වා මහතාට මන්ත්‍රී අසුනක් ලබා දී තිබේ.