Monday, January 26, 2026
Follow Us
වගා කළ හැකි කිසිවක් ආනයනය නොකරන බව අනුර කියයි

රට තුළ වගා කළ හැකි කිසිවක් ආනයනය නොකරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

රට තුළ වගා කළ හැකි සියලු දේ වගා කිරීම සඳහා අවශ්‍ය සම්පූර්ණ සහය සිය ආණ්ඩුවෙන් ලබා දෙන බවයි ඔහු පැවසුවේ.