Friday, March 20, 2026
Follow Us
දූෂණය හා වංචාවට කරන දේ නාමල් කියයි

දූෂණය හා වංචාව පිළිබඳ සටන් පාඨය මැතිවරණ වේදිකාවෙන් අතුගා දැමීමට සිය රජයක් යටතේ වසර තුනක් ඇතුළත කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

 ජන රැළියකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.