Monday, January 26, 2026
Follow Us
උසස්පෙළ ඉහළින් සමත්වන සිසුන්ට මාලිමාවෙන් ලැබෙන දේ

සිය පාලනයක් යටතේ උසස් පෙළ විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලබා ගන්නා සිසුන් 200 දෙනෙකුට ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා දෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.