Friday, March 20, 2026
Follow Us
තලතා රනිල්ගේ වේදීකාවට

පසුගියදා ධූරයෙන් ඉල්ලා අස්වු සමගි ජන බලවේගය පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරළ මහත්මිය ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් වැලිමඩ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය පැවති වේදිකාවට එක්වීම ද අද (08) විශේෂත්වයක් විය.