Monday, January 26, 2026
Follow Us
සජිත්ගෙන් කොළඹ සංවර්ධනයට නව වැඩපිළිවෙළක්

කොළඹ දිස්ත්‍රික්කය ඉලක්ක කර ගනිමින් නව සංවර්ධන වැඩපිළිවෙලක් තම රජයක් යටතේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කොලොන්නාවේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.