Monday, January 26, 2026
Follow Us
දකුණට මෙන්ම උතුරට යහපත් ජීවිතයක් උරුම කර දීම ජාතික ජන බලවේගයේ අපේක්ෂාවයි

දකුණේ මෙන්ම උතුරේ ජනතාවටද යහපත් ජීවිතයක් උරුම කර දීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක අපේක්ෂාව වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

කිලිනොච්චිය නගරයේ පැවති ජන රැළියක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.  

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ ජාතික ජන බලවේගයේ රජයක් යටතේ කෙටි කාලයක් තුළ විදුලි බිල ද අඩු කරන බවයි.