Friday, March 20, 2026
Follow Us
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

ජාතික ජන බලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම අද (26) උදෑසන සිදුවිය.

ඒ, එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන දැක්ම ඔස්සේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා තිබේ.