Friday, March 20, 2026
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල සිය ධුරයෙන් ඉවත් වෙයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව පැවසුවාය.

 අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය.