Monday, January 26, 2026
Follow Us
“පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට අත්සන් තැබීම ඇරඹෙයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කෙරෙන දැවැන්තම සන්ධානය ගොඩනැගීමේ සම්මුතියට එළඹීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

“පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර කළ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මෙය සිදුවිය.

මෙරට දේශපාලන ඉතිහාසයේ පුළුල්ම සන්ධානය ලෙස එය ඉතිහාසයට එක්වනු ඇති බවයි එහි සංවිධායකින් පවසන්නේ.