Monday, January 26, 2026
Follow Us
සජබ-ශ්‍රිලනිප අවබෝධතා ගිවිසුමකට අත්සන් කෙරේ

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර පාර්ශවය අතර අවබෝධතා ගිවිසුමකට කොළඹදී අද (07) එළඹිණ.

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරුන් එම අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් කර තිබේ.