Thursday, February 19, 2026
Follow Us
වෙල්ගම විකල්ප තීරණයක් ගැන හිතයි

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂට සහාය දීමට තීරණයක් ගතහොත් තමන් විකල්ප කි‍්‍රයාමාර්ගයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම පවසනවා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව හෙට (30) දිනයේ රැස්වීමට නියමිතයි.

එහිදී ගෝඨාභය රාජපක්‍ෂට සහාය ලබාදෙනවාද? නැද්ද? යන්න අවසන් තීරණය ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

(Neth)