Sunday, July 06, 2025
Follow Us
විරෝධතා හමුවේ ඒජාප නව සන්ධානයේ ප්‍රධන ලේකම් ධුරය රාජිතට

එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන කරගෙන පිහිටුවීමට නියමිත නව සන්ධානයේ ප්‍රධාන ලේකම් ධුරය භාර ඇමැති රාජිත සේනාරත්න මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ රැස්වූ එම ‌පෙරමුණේ පක්ෂ නායකයන් විසින් මේ බව තීරණය කර තිබුණු අතර නව සන්ධානයේ මහලේකම් ධූරය එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලයෙකුට ලබාදිය යුතු බව පවසමින් මෑතකදී සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම් දැඩි අරගලයක් සිදු කරමින් සිට ඇත.නමුත් එම විරෝධතා හමුවේ එම ලේකම් ධුරය රාජිත සේනාරත්නට ලබා දී ඇත.

(Lanka Leads)