Thursday, February 19, 2026
Follow Us
සජිත්ට සහය දෙන්න නාවින්න යළි එජාපයට

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා පවසයි.

(Lanka Leads)