Sunday, July 06, 2025
Follow Us
ජනපතිවරණය පිළිබඳ නිදහස් පක්ෂයේ අවසන් තීරණය ලබන සඳුදා – තිලංග

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රීයේ පැවැත් විය.


එම සාකච්ඡාව පැවැත්වූයේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මාධ්‍යට පැවසූවේ, ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ නිදහස් පක්ෂයේ අවසන් තීරණය ලබන සඳුදා ගන්නා බවයි.

(Lanka Leads)