Sunday, February 01, 2026
Follow Us
සංශෝධිත අයවැය ලබන 30 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

අයවැය විවාදය සැප්තැම්බර් මස 1 සිට


ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සංශෝධිත අයවැය අගෝස්තු මස 30 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව එදින පස්වරු 1ට පාර්ලිමේන්තුව රැස්වෙන අතර අයවැය කථාව පස්වරු 2ක දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිවේදනය කරයි.

ඉන් අනතුරුව සැප්තැම්බර් මස 1 හා 2 යන දිනවල අයවැය විවාදය උදෑසන 9.30 සිට 5.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

Aruna