Sunday, February 01, 2026
Follow Us
උදය ගම්ම්න්පිලත් ජනාධිපති කොමිසමක් ඉල්ලයි

මැයි 09 සිට ජූනි 12 වනදා දක්වා සිදු වූ සියලු ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සොයා බලා විමර්ශණය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයට ආණ්ඩුවේ අමාත්‍යවරුන්ද සම්බන්ධ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල එහිදී වැඩිදුරටත් සදහන් කළේ.

Neth