ආරම්භ වූ පාගමන නුගේගොඩ දක්වා
පාර්ලිමේන්තුව විසුරුවනු, නව ජනවරමකට ඉඩදෙනු යනුවෙන් සටන් පාඨ රැගත් ජාතික ජන බලවේගය අද (20) පාගමනක් සංවිධානය කර තිබේ.
ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාල ආශ්‍රිත ප්‍රදේශයෙන් ආරම්භ වූ එම පාගමන නුගේගොඩ දක්වා පැමිණියේය.
පසුව, නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී රැලියක් සංවිධානය කර තිබුණි
Aruna