Sunday, February 01, 2026
Follow Us
මැතිසබයේ කෑම වේලාව අඩු කරයි

පාර්ලිමේන්තුව ගැන ගත් තීරණය


පාර්ලිමේන්තුවේ දිවා ආහාරය සඳහා වෙන් කරන කාලයද පැය භාගයකින් අඩු කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ දිවා ආහාර විවේකය සඳහා මෙතෙක් වෙන් කෙරුණු කාලය පැයකි.

Aruna