Thursday, February 19, 2026
Follow Us
ගෝඨාභයට එරෙහි කුමන්ත්‍රණය ගැන හෙළිවුණා - විපක්ෂ නායක

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස්ගේ දුරකථන සංවාදය හරහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර සිදු කළ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල රටට හෙළි වෙමින් ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කලුතර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

(Neth)