Monday, February 02, 2026
Follow Us
22වැනි ව්‍යවස්ථා කෙටුම්පත අද කැබිනට්ටුවට!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන කෙටුම්පත අද (01) කැබිනට් මණ්ඩලයට යළි ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

දැනට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන ඇතුළත් කරමිනුයි මෙම නව කෙටුම්පත සකස් කර ඇත්තේ.

අමාත්‍යවරුන් පත් කිරීම, ඉවත් කිරීම ඇතුළු බලය තවදුරටත් ජනාධිපතිවරයා වෙත තබා ගනිමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 22 සංශෝධන පනත් කෙටුම්පතට එක් කළ අතුරු විධිවිධාන නව සංශෝධනය මගින් ඉවත් කර ඇත.

LNW