Tuesday, July 07, 2026
Follow Us
මාස 06 ක් දෙන්න - ජනපතිගේ සැලැස්ම වජිර හෙළි කරයි

රට මේවනවිට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයට පැහැදිළි විසඳුමක් සහිත වැඩපිළිවෙළක් ඉදිරි මාස 06 තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන පවසනවා.

එතෙක් ඉවසීමෙන් බලාසිටින ලෙසයි ඔහු ජනතාවගෙන් හා වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේ. ඒ, නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින්.

Neth