Tuesday, July 07, 2026
Follow Us
පාර්ලිමේන්තු සභානායක ධූරය සුසිල්ට

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්නට


පාර්ලිමේන්තු සභානායක ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පත්කර තිබේ.

මේ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග යළි පත්කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

Aruna