Monday, February 02, 2026
Follow Us
ජනතා ප්‍රශ්නවලට විසඳුම් දෙන්න විපක්ෂයෙන් ජාතික සභාවක්!

ජනතාව මුහුණ දෙන ගැටඑවලට විසඳුම් යෝජනා ඉදිරිපත් කෙරෙන ජාතික සභාවක් පිහිටුවීමට විපක්ෂය කටයුතු කර තිබේ.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද එය ආරම්භ කරන අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත
බහුජන සමිති වෘත්තිය සමිති සිවිල් සංවිධාන ආදිය එක්කර ගනිමින් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම ජාතික සභාවට යොමුකෙරෙන ප්‍රගතිශීලි යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙම වැඩ සටහනේ අරමුණකි.

LNW