Monday, February 02, 2026
Follow Us
රට ගොඩනගන්න සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටවීමට සහය දෙනවා - පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු කියයි

රට නැවත ගොඩනැඟීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටවීමට සිය පක්ෂය සහය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමරවීර දිසානායක පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ 25 පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කළා.

Neth