Wednesday, April 01, 2026
Follow Us
සියලුම කැබිනට් ඇමතිවරුන් ඉල්ලා අස්වෙයි !

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉඩ ලබාදෙමින් සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

අද (11) පෙරවරුවේ පැවති රැස්වීමකදී ඔවුන් මෙම තීරණයට එළඹුණු බවයි විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ.

LNW