Wednesday, April 01, 2026
Follow Us
විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා


රටේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (11) දිනයේ කැඳවා තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු දෙකට පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව නව ජනාධිපතිවරයෙකු පත්කරගැනීම සහ නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

Aruna