Wednesday, March 04, 2026
Follow Us
එස්.බී දිසානායක හා ඩිලාන් පෙරේරා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස් .බී දිසානායක හා ඩිලාන් පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනී.

පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් මීට සුළු මොහොතකට පෙර ඔවුන් දෙදෙනාට සාමාජිකත්වය ලබාදී ඇත.

එස් .බී දිසානායක මහතා පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවති මධ්‍යම කාරක සභාවේ රැස්වීමේදී භාණ්ඩාගාරික තනතුරින්ද ඉවත් කෙරිණි.

(Lanka Leads)