Tuesday, June 09, 2026
Follow Us
තොණ්ඩමන් සහ විග්නේෂ්වරන් අතර හමුවක් අද

යාපනයේ සංචාරයක නිරත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් සහ උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අතර හමුවක් අද (22) පැවැත්වීමට නියමිතව ඇත.

එම හමුවේදී වර්තමාන දේශපාලන තත්ත්වය මෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

(Aruna)