Friday, February 13, 2026
Follow Us
මහජන මුදල් ගසා කාපු අපේ ආණ්ඩුවේ අයටත් තරාතිරම නොබලා දඬුවම් දෙන්න – ජයන්ත සමරවීර

මේ වනවිට සමගි ජන බළවේගය විශාල මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා; මහ බැංකු වංචාවට වඩා සීනි වලින් මේ රජය වංචාකර ඇති බව ප්‍රකාශ කර ඇති බවත් මෙයින් බරපතළ පාඩුවක් හොරකමක් දූෂණයක් වී ඇති බව පැහැදිළිව පෙනෙන බවත් අපේ ආණ්ඩුවේ වුවද හොරුන්, තක්කඩීන්, දූෂිතයින් සිටී නම් ඔවුන් ද නීතිය ඉදිරියට පැමිණ විය යුතු බවත් රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර පවසයි.

(Lanka Leads)