Wednesday, September 09, 2026
Follow Us
මුස්ලිම්වරු කිසිවෙක් අන්තවාදීන් ලෙස නම් කර නැහැ

පාස්කු කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා ප්‍රකාශ කර සිටියේ කොමිසමේ කිසිම තැනක මුස්ලිම්වරු කිසිවෙක් අන්තවාදීන් ලෙස නම් කර නැති බව අවධාරණය කළේය. මේ අනුව මුස්ලිම්වරුන්ට බොරු චෝදනා එල්ල කර ඇති බව තහවුරු වන බව ඔහු පවසා සිටී.

”මේ වගේ මූසල ආණ්ඩුවක් ඉතිහාසෙවත් නෑ” රාජපක්ෂ පවුල ලෝකය ඉදිරියේ ලංකාවේ නම විනාශ කලා..!

(Lanka Leads)