Friday, April 24, 2026
Follow Us
ශ්‍රි ලං නි ප ය දෙකඩ කරවන ලකුණු!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග දක්වා සිටින්නේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ලද ජනාධිපති කොමිෂන් වාර්තාව අනුව වාර්තාවේ නිර්දේශ මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදී ඇති බවයි.

එම වාර්තා වලට අනුව යම් හෙයකින් පාස්කු කොමිසමේ වාර්තාව මුල් කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන්නට තීරණය කලහොත් පක්‍ෂයේ සැලකිය යුතු පිරිසක් ආණ්ඩුව තුළ සිට පොදුජන පෙරමුණට සම්බන්ධ වීමට නියමිතය.

මේ වන විට ආන්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු නියෝජනය කරමින් සිටියි.

(Lanka Leads)