Wednesday, September 09, 2026
Follow Us
ශ්‍රීලනිප තනතුරු ගැන තීරණය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හා මහ ලේකම් ඇතුළු නව නිලධාරි මණ්ඩලය පත් කිරීම අද (25 වැනිදා) සිදු කිරීමට නියමිතය.

පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විධායක මණ්ඩල රැස්වීමේදී මෙම නව නිලධාරීන් පත් කිරීමට නියමිතය. මෙහිදී පක්ෂ සභාපති ධුරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනම පත්වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

(Aruna)