Friday, February 13, 2026
Follow Us
බැසිල්ට මර්වින් සිල්වාව කැළණියෙන් එලවපු විදියට විමල්ව එලවන්න බෑ

විමල් වීරවංශ අමාත්‍යයවරයා සහ පොදු ජන එක්සත් පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඇතුළු පොදු ජන එක්සත් පෙරමුණේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇති වී තිබෙන මත ගැටුම සම්බන්ධයෙන් මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් කරුණු දැක්වීමට හිටපු අමාත්‍යය මර්වින් සිල්වා මහතා පසුගියදා කටයුතු කළේය. එහිදී ඔහු පවසා සිටියේ බැසිල් හාමුට අවශ්‍යය පරිදි විමල් සන්ධානයෙන් එලවා දැමිය නොහැකි බවත් ඔහු දේශපාලනික වශයෙන් ඉතා ශක්තිමත් බවයි.

(Lanka Leads)