Wednesday, September 09, 2026
Follow Us
පවිත්‍රාට දැන් සුවයි

අයිඩීඑච් රෝහලේ කොවිඩ් රෝග ප්‍රතිකාර අංශයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ රෝග තත්ත්වය සුව අතට පත්වීම නිසා ඊයේ (12) දින ඇය සාමාන්‍ය ප්‍රතිකාර වාට්ටුවකට යොමුකර ඇති බව වාර්තාවේ.

(Lanka Leads)