Saturday, February 14, 2026
Follow Us
අර්ජුන් ඇලෝසියස්ට සහ රවී කරුණානායකට ඇප

පර්පෙචුවල් ට්‍රෙෂරීස් අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ට සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව අල්ලස් චෝදනා යටතේ අධිචෝදනා පත්‍ර භාර දීමෙන් පසුව, ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය තීරණය කර ඇති බව වාර්තා වේ.

(Lanka Leads)