Friday, April 24, 2026
Follow Us
වි.ජ.මු ලොකුබණ්ඩාර කොවිඩ් ආසාදිතයි

හිටපු කතානායකවරයකු වූ වි.ජ මු ලොකු බණ්ඩාර මහතාට කොවිඩ් ආසාදිත වී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර සිටි ඔහු පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ප්‍රධානපෙළේ පෞද්ගලික රෝහලකට යොමුකර ඇත.

(Aruna)