Saturday, April 25, 2026
Follow Us
නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව ලබන සඳුදා දිවයින පුරා විරෝධතා

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට පැවරීමේ උත්සාහයට එරෙහිව ලබන සඳුදා රට පුරා උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.

රටට අවශ්‍ය කොවිඩ් මර්දන එන්නත් මිලදී ගැනීම සඳහා ආණ්ඩුව වහා ක්‍රියාමාර්ග ගතයුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එහිදී පෙන්වා දුන්නේ.

(Neth)